Monday, November 13, 2023
1 ගැටලු විසදීමට ක්‍රමලේඛන ලිවීම.
1.1 ගැටලුවක් විශ්ලේෂණය කිරීම
Output - ප්‍රතිදානය
Process - ක්‍රියාවලිය
හරි ළමයි අපි දැන් වැඩේට බහිමු . ගැටළුවක් විසදීමේ ක්‍රියාවලිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වෙන්වා. ඒ තමා Input - (ආදානය), Process - (ප්‍රතිදානය) සහ Output - (ක්‍රියාවලිය) . ක්‍රියාවලිය පිළිවෙල අනුව අනුපිළිවෙලින් දැක්වීම අනිවාර්ය වේ.
අපි මෙය උදාහරණයක් ආකාරයට බලමු අපි එදිනෙදා ජීවිතයේදී අත්දකින කිරි වීදුරුවක් සාදාගන්නා සිදුවීමක් ඇසුරෙන් ,
වීදුරුවක්
කිරිපිටි සහ සීනි
උණුවතුර
Process - ක්‍රියාවලිය
1. කිරිපිටි සහ සීනි වීදුරුවට දමා ගැනීම.
2. උණුවතුර එකතුකර කලාවන් කර හැන්දෙන් කලාවන් කර ගැනීම.
Output - (ක්‍රියාවලිය)
පානය කිරීමට සුදුසු කිරි වීදුරුවක්
සංඛ්‍යා දෙකක එකතුව පිළිබද සෙවීම
සංඛ්‍යා දෙක 2,3
Process - ක්‍රියාවලිය1. සංඛ්‍යා දෙක එකතු කිරීම 2+3
Output - (ක්‍රියාවලිය)
සංඛ්‍යා දෙකේ එකතුව. 5
සංඛ්‍යා දෙකකින් විශාල සංඛ්‍යාව සෙවීම
සංඛ්‍යා දෙක 2,3
Process - ක්‍රියාවලිය
1. සංඛ්‍යා දෙකේ විශාල සංඛ්‍යාව සෙවීම 2<3
Output - (ක්‍රියාවලිය)
සංඛ්‍යා දෙකේ එකතුව. 3
ශිෂයෙකු තොරතුරු හා සන්නියවදන තාක්ෂණ විෂය සඳහා ලබාගත් ලකුණු සංඛ්‍යාව ·35 අඩු නම් ඔහු අසමත් බව හෝ 35 හෝ ඊට වැඩි නම් ඔහු සමත් බවද දැක්වීම.
අදනය: ලකුණු සංඛ්‍යාව
සැකසීම: ලබා ඇති ලකුණ ප්‍රමාණය 35 සමඟ සැසඳීම
විසඳුම් 1. ලකුණු 35 ට අඩු නම්
ප්‍රතිඵලය - අසමත්
එසේ නොවේ නම්
ප්‍රතිඵලය සමත්
විසඳුම 2. ලකුණු 35 හෝ ඊට වඩා වැඩි නම්
ප්‍රතිඵලය - සමන්
එසේ නොවේ නම් ප්‍රතිඵල - අසමත්
ප්‍රතිදාන: සමත් හෝ අසමත්
ක්‍රියාකාරකම:
1. ටොෆි 100ක් 20 දෙනෙකු අතරේ සම සම ව බෙදීම සම්බන්ධයෙන් ආදානය, ක්‍රියාවලිය සහ ප්‍රතිදානය ලියා දක්වන්න.
ආදානය: ටොෆි 100 ක් ගැනීම.
පුද්ගලයන් 20 දෙනෙකු සොයාගැනීම.
ක්‍රියාවලිය: ටොෆි 100, පුද්ගලයන් 20 දෙනා අතරේ බෙදීම
( 100 / 20 )
ප්‍රතිදානය: එක් පුද්ගලයෙකුට ටොෆි 5 බැගින් බෙදා දීම.
ක්‍රියාකාරකම:
2. සරුංගලයක් සෑදීම සදහා ආදානය, ක්‍රියාවලිය සහ ප්‍රතිදානය ලියා දක්වන්න.
ආදානය: ඉරටු ලබාගැනීම.
නූල් ලබාගැනීම.
මැලියම් (Glue) ලබාගැනීම.
සවු කොළ ලබාගැනීම .
ක්‍රියාවලිය: ඉරටු නූල් වලින් ගැටගසා සැකිල්ල සාදාගැනීම.
සැකිල්ලේ මැලියම් ගා සවු කොලය අලවාගැනීම .
රැලි එකතු කිරීම.
ප්‍රතිදානය: සරුංගලය නිර්මාණය කිරීම.
0 Comments