අපොස සාමාන්‍ය පෙළ  විභාගයට පෙනී සිටින නංගිලා මල්ලිලාට තේරුම් ගැනීමට පහසු වන ආකාරයෙන් මගේ වචනයෙන් මුල සිට මේ පාඩම් මාලාව ඉදිරියට කරගෙන යාමට සියලු ගෙනගෙන්ම අවසර පතන ආතර මා අතින් යම් අකාරයකින් හෝ  අතපසු වූ දෙයක් තිබුණහොත් එම අතපසු වන දේවල් මා හට පෙන්වා දී ඉදිරියට මෙම පාඩම් මාලාව ඉදිරියට ඔබ සමග සහයෝගයෙන් ඉදිරියට ගෙන යාමට මා බලාපොරොත්තු වෙමු.

ඔබට ජය  !